Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මංමුලා වූවෝ

මංමුලා වූවෝ

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
About this book
විශිෂ්ට ප්‍රංශ කෙටිකතාකරුවෙකු වන ගී ද මෝපසාං විසින් ලියන ලද කෙටි කතා අතරින් මීට පෙර සිංහලයට පරිවර්තනය නොවු තෝරා ගත් කෙටි කතා කිහිපයකින් සමන්විත වන මෙම කෘතිය මිනිසුන් තුළ ඇතිවන සංකීර්ණ මනෝභාවයන් හා හැඟීම් සියුම් ලෙස මතු කරමින් මනුෂ්‍යත්වයේ පොදු ස්වභාවයන් විදහා දක්වයි.
ISBN
9789557861838
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මංමුලා වූවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.