Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මනුසත් විමන

මනුසත් විමන

About this book

චන්ද්‍රගුප්ත තමන් උගත් ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගෙන දෑස

වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින්

ඔහු තිගැස්සී පස්සට විසිවිය. මුගුරක් අතින් ගත් බලවත්

යක්ෂයෙක් අදෘෂ්‍යමානව හිඳිමින් ඒ ගෙදර මුරකරයි.

යකාගේ එක් කකුලක බැදි යකඩ දම්වැලක අනික්

කොණ ගේට්ටු කණුවේ බැඳ තිබේ. ගුප්ත ශාස්ත්‍රය

ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වූ

චන්ද්‍රගුප්තගේ දැනුම අනුව අර මේ ගෙදර වසන

කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නොවේ.

විශ්වය මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔහු

බලවත් ආත්මයක් නිසාය.

 

"මෙතන මොකක්හරි රහසක් තියෙනවා... මං

කොහොමහරි ඒක හොයාගන්නවා...” චන්ද්‍රගුප්ත

සිතුවේය.

 

ඒත් ධීර දම්සිත් නම් ඒ තරුණයා සත්‍ය නිමල දහම

සොයා, ඒ දහමේ චිරස්ථිතිය පිණිස විෂ්ණු විමානෙන්

මෙලොවට පැමිණි බවක් චන්ද්‍රගුප්ත දැන උන්නේ නැත. 

ISBN
9789550225286
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මනුසත් විමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.