මරණය අසල නිසලව
About this book
ළමා වියේ සිට නිරන්තරයෙන්
ඝාතනයන්...
නිරුවත් කිරීම්...
තහනම් කිරීම් හා නිහඬ කිරීම්...
බලා සිටීමට අසා සිටීමට පමණක් නොව
දරා සිටීමටද
පුරුදු පුහුණු කරන ජීවිතයක් කෙබඳුද...
මරණීය වේදනාවකින් මිදී පලා යාමට
මා තැබූ සෑම සිඟිති පියවරක්ම...
තුරුණු වියේ සිට දැරූ සෑම වෑයමක්ම...
සෑම එරෙහි වීමක් ම අවසන
මේ මරණ අතරම තවත් එක් නිශ්චල මරණයක් සේ ම
බෙහෙවින් නිසලව පැවතීමට සිදුවීමේ වේදනාව
මා තුළ සිරව පවතී.
Details
ISBN
9789559595267
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review