Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව - 2

මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව - 2

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book
සිංහල බසින් පළ වු මුල්ම කෙටිකතා සංග්‍රහය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප්‍රකාශයට පත් වු 1924 අවුරුද්ද යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය.

1924-1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛාව112 කි.අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත්‍යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරේදී සිංහල කෙටිකතාවේ අභ්‍යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව මෙසේ පළ කෙරෙනුයේ අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණය කර තැබීමේ අභිප්‍රායෙනි.

ISBN
9789550201259
පිටු ගණන (Pages)
852
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.