Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මරු සටහන
About this book

ක්ෂණයකින් මට යමක් සිහිපත් විය. ඒ බව මීට පෙර කල්පනා නොවීම පුදුමයකැයි මට සිතිණ. කොරීන්ගේ ස්වභාවික කෙහෙ රැලි කළු පැහැතිය. සුසාන්ගේ කෙහෙරැලි රන්වන් පාටය. එසේ නම් මේ මිය ගොස් ඇත්තේ සුසාන් බැවින් ඇගේ කෙහෙරැලි රන්වන් පාට විය යුතුය. එසේ නම් කොරීන්, සුසාන් බවට පෙන්වීමට උත්සාහ කරනවා නම් ඇගේ කෙස්වැටියේ රන්වන් පැහැය ආලේප කළ යුතු වන්නේය. මරු සටහනක ආරම්භය මෙය විය. බිහිසුණු කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරකම්වලින් පූර්ණ (DOUBLE SHUFFLE) දි බඩල් ෂෆල් නම්, ත්‍රාසජනක රහස් පරීක්ෂක නවකතාව කතුවරයා 1953 වසරේ ප්‍රබන්ධ කළේය. මෙම නවකතාව ලොව පුරා භාෂා ගණනාවකින් පරිවර්තනය වූ ජේම්ස් හැඩ්ලි චේස් ශූරීන්ගේ ඉතාමත් සාර්ථක ජනප්‍රිය තාසජනක නවකතාවක් ලෙස ප්‍රකටය.


චේස් අනුගාමිකයින් අපමණය.
නමුදු ඔහු චක්‍රවර්තිය.
ද සන්: පුවත්පත

ISBN
9789553103031
පිටු ගණන (Pages)
372
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මරු සටහන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.