Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

දැන්වීමයි !

ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක්

ස්නේහයේ කටු ඇඹී ලේ ගැලු සිදුරු වුණු හදවතක්

අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න

වසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

මගදි හමු වු වෙදැදුරෙක් මෙය පිළිකර කර තිබේ..

ISBN
9786246417215
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.