මව්බිමේ සන්ධ්‍යාව
About this book
ඔබ එන්න
ප්‍රේමයේ මළගමට
සුදෝ සුදු මල් කිණිත්තක් අරන් හිමවතින් ගෙනා සළුපිළි හැඳන්
ඔබ හිඳින තැන බොහෝ මව්වරුන් උදා වමනය ඇතී කිරි සිහින හළුව විසිරී ඇතී
ඔබ හිඳින තැන බොහෝ ක්‍රෝධයේ වියරු කටහඬ ඇතී වෛරයේ මුගුරු පැතිරී ඇතී
ඔබ හිඳින තැන බොහෝ අකුරු ඇද වී හැළුණු සාමයේ කව් ගීතිකා ඇතී ආදරේ එක් බිඳක්වත් නැතී
Details
ISBN
9786244866008
පිටු ගණන (Pages)
58
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review