Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මායා බන්ධන

මායා බන්ධන

About this book

කුඩා දරුවෙක් අඹන ලද පිළිමයක් මෙන් ගහ මුදුනේ අත්තක රැඳී සිටී. ඉරු රැස් වැටී දෑස ගිනි බෝල දෙකක් මෙන් බබළයි. ඇඟ නිරුවත්ය.

“ඔය අවුරුදු හතක විතර දරුවෙක්. තුන් කුළුඳුල් දරුවො තමයි පිල්ලිවලට ගන්නෙ. එතකොට බලේ වැඩියි. ඉතින් අම්මයි තාත්තයි පවුල් දෙකේ වැඩිමල් නම් ඉපදෙන වැඩිමල් දරුව තුන් කුළුඳුල්. එහෙම විවාහ සිද්ධ වෙන්නෙ කලාතුරකින්. ඉතින් තුන් කුළුඳුල් දරුවෙක් මැරෙනකං අපේ කට්ටඬි රාළලා බලන් ඉන්නවා. වළලල දවස් තුන යන්න කලින් මිනිය ගොඩ ගන්නවා. ඊටපස්සෙ සියළු ආවතේව කරල පිල්ලිය හදා ගන්නවා. ඔය තියෙන්නෙ මං හදා ගත්ත පිල්ලියක්”

මගේ ඇඟ සීතල විය.

Details
ISBN
9789556564266
පිටු ගණන (Pages)
179
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායා බන්ධන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.