Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මායා හෝටලය

මායා හෝටලය

About this book

මායා හෝටලය

භද්‍රජී මහින්ද ජයතිලක ලියු නවතම කුතුහලය හා අද්භූතය දනවන නවකතාවයි.

සීත කඳුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සෑන්දෑවේ පටන්ම, අත් විඳින්නේ අද්භූත අත්දැකීම් රාශියකි.

ඔවුන් රාත්‍රිය ගත කිරිමට පැමිණෙන මායා හෝටලය ඔවුන් සිතනා තරම් සුන්දර තැනක් නොවේ. ඔවුන් මුහුණ දෙන අවස්ථා සේම, මුණගැසෙන පුද්ගලයන්ද සඟවා ගත් රහස් ද සුරලිගේ ජීවිතයට මුසු කරන්නේ අසීමිත කුතුහලයකි.

විවිධ ශානරයන් ඔස්සේ කෘති 125 කට වඩා ලියා ඇති භද්‍රජි මහින්ද ජයතිලකයන් ඔබට ගෙන එන 10 වැනි කුතුහලාත්මක නවකතාව මේ මායා හෝටලයයි.

කියවන්නට පටන් ගන්නා මොහොතේ පටන් ඔබට පසෙක තබන්නට නොසිතෙන අපූර්ව නවකතාවකි.මායා හෝටලය. සිත බිය නම් ඇතුළුවෙන්න එපා!!

ISBN
9789553113948
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායා හෝටලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.