Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මායා මන්දිරය

මායා මන්දිරය

ප්‍රකාශක (Publisher): සංයත ප්‍රකාශන - Sanyatha Publishers
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අඩක් ඓතිහාසික සිදුවීම්වලින් ද, අඩක් පුරාණෝක්තින් ගෙන් ද පිරි,

සම්පූර්ණයෙන් ම මායාකාරී වූ යුගයක් වෙත පිවිසෙන්න...

 

මායා මන්දිරය වූ කලී මහා භාරතය නම් වූ අකාලික පුරාවෘත්තය

පාණ්ඩව සොයුරන් පස් දෙනාට ම බිරිඳ වූ පංචාලි කුමරියගේ ස්ත්‍රීවාදී

ඇසින් විමසා බැලීමකි. අග්නියෙන් වූ ඇගේ උප්පත්තිය ද, සිය

ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුනු හුදකලා ළමා

විය ද, අභිරහස් ක්‍රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදම ද, විවාහය ද,

මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු එදිරිවාදියා වන ගුප්ත

පුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස්‍ය ප්‍රේමය ද ඇතුලත් ව පංචාලියගේ

ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක

උපන් ස්ත්‍රියක ගැන කියැවෙන අති මානුෂීය වෘත්තාන්තයකි.

 

'A bright a gem as the Hope Diamond'

-Los Angeles Times-

 

‘Radiant... A charming and remarkable book’

-Houston Chronicle-

 

‘Divakaruni's storytelling talents put her right up there with the best'

-Miami Herald-

ISBN
9786245666096
පිටු ගණන (Pages)
395
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මායා මන්දිරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.