මායා පින්සල
About this book
දිනක් මායාකාරිය එළියට ගියා. එදා ඇගේ බෑගයට අගුලු දමා යන්නට ඇයට නොහැකි වුණා. "මේකේ මොනවා තියෙනව ද දන්නෙ නෑ" කුමරිය බෑගයේ තිබෙන්නේ මොනවාදැයි බැලුවේ කුතුහලයෙන්. එහි තිබූ, ඇයට වටහාගත නොහැකි බොහෝ දේ අතර පින්සලක් සහ රතු තීන්ත කුප්පියක් තිබුණා. ඇය එය අතට ගත්තා. ඒ වනතුරුත් මායාකාරිය පැමිණියේ නෑ. ඉන් පසු මහා පුදුම දෙයක් සිදුවුණා.
Details
ISBN
9789554827301
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review