Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මායාව

මායාව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
එකම අරමුණක් සොයා දෙමඟකින් ගමන් ගනීද්දී අමල් හා අයුනි අහඹු ලෙස නැවත හමු වෙති.. නූතන කථාන්තරය ඇරඹෙන්නේ එතැනිණි. පෙර කලෙක ඔවුන්ගේ වෙන්වීමට හේතු වු කරුණු කාරණා පිළිබඳව විමසීමේ උත්සහායම ඔවුන්ගේ මේ යළි හමුවීම අවදානමට පත් කරයි. කඳුරට සුන්දර අග නගරය හා අවට විවිධ එදිරිවාදීන් මුහුණට මුහුණ හමුවෙන අතරතුර කථාව වඩාත් සුවිසල් පෙදෙසක් වටා පැතිරෙයි...
ISBN
9789551509033
පිටු ගණන (Pages)
474
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.