Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / මයිලපත් සමනල්ලු

මයිලපත් සමනල්ලු

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

"ආයෙමත් එන්නේ ම නෑ" කියා

මා පලා ආ දිනෙක

ඈ මයිල ගස කැපුවා

ඉතා සාහසිකව

විකල් සිහියෙන

 

පා වෙවී ඉඳින්නට ඇති

බෝ කලක්

මිදුල වට

මයිල පත් සමනල්ලු

 

ඇලෙනවා ඇති

ඇගේ හිත් බිතු මතත්

මයිල සමනල් තට්ටක් දෙකක්

වියැළුණු

Details
ISBN
9789550980765
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මයිලපත් සමනල්ලු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.