Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මේ මගේ කතාව - අසිහියෙන් ලියූ සටහන්

මේ මගේ කතාව - අසිහියෙන් ලියූ සටහන්

ප්‍රවර්ග (Genre): කෙටිකතා නවකතා
About this book

 ''මේ මගේ කතාව'' මගේ කතාව නොවේ. එය අපේ කතාවය. අප ගෙවන කටුක සමාජ, ආර්ථික, දේශපාලන පරිසරයේ යථාර්ථය විවරණය කෙරෙන කතාවය. කතාව ඉදිරිපත් වන්නේ ආත්ම කථනයක් ලෙස වුව එය අවසාන වශයෙන් සමාජ කථනයක් වේ. සමාජ විවරණය උදෙසා ප්‍රබන්ධය ආත්මය විහිවිද යන්නේ යම් සේද මේ මගේ කතාව නීරුවද චිත්ත සන්තානය පත්ලට යයි.

එය සිය අරමුණු සාක්ෂාත් කරගන්නේ අසිහිය වාහකය කර ගනිමිනි.

මේ මගේ කතාව අසිහියෙන් ලියන සිහියේ කතාවය.

ISBN
9786246446468
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ මගේ කතාව - අසිහියෙන් ලියූ සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.