Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / රෙදි වැලක වැනෙන සෞන්දර්යය

රෙදි වැලක වැනෙන සෞන්දර්යය

ප්‍රවර්ග (Genre): කෙටිකතා නවකතා
About this book

ලක්ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවාගේ “රෙදි වැලක වැනෙන සෞන්දර්යය” නවතම කෙටිකතා සංග්‍රහය, ඔහු ගේ පරමේෂ්වරී සහ වෙනම රටක් (2009), ප්‍රතිමාවක් සංක්‍රමණියෙක් සහ දරුවෙක් (2015) ආදී කෙටිකතා සංග්‍රහ ඔස්සේ පළ කැරුණු නිර්මාණ කෞශල්‍යය තවදුරටත් ඔසවා තබන කෙටිකතා ගණනාවකින් සමන්විත නිර්මාණ සංග්‍රහයක් බව පෙනී යයි. අස්ථි, රෙදි වැලක වැනෙන සෞන්දර්යය, මිනිසෙක් සහ රිලවෙක්, කුරුලු කූඩුවක් සහ බෙලෙක් පිඟානක්, ඇගේ පුංචි රන් මාලය ආදී කෙටිකතා මෙහි දී වෙසෙසින් සඳහන් කළ හැකිය. ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා සතු පුළුල් අනුභූතික වපසරිය ද, කෙටිකතා තාක්ෂණය විෂයෙහි වන අවධානය ද, ව්‍යුත්පත්තිය ද, මේ කෙටිකතා පසුබිමෙහි වන බව පැහැදිලිය. මෙම නවතම කෙටිකතා සංග්‍රහය ඔස්සේ පළ කැරෙන ලේඛකයා සතු ප්‍රබන්ධ චාතූර්යය ද, ව්‍යුහ සංරචනයෙහි නවතාව ද, සමස්තය විනිවිද ප්‍රදානය වන දැක්ම ද පෙර කෘති සේම පාඨක විචාරක වෙසෙස් අවධානයට පාත්‍ර වනු නොඅනුමානය.

ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ

ISBN
9789553131232
පිටු ගණන (Pages)
155
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රෙදි වැලක වැනෙන සෞන්දර්යය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.