Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / උඩුයටිකුරු චල්‍යතාව

උඩුයටිකුරු චල්‍යතාව

About this book

තුන් කල් සැරිසරන
දිසි අදිසි මුල අග
ගොහොරු මත පා තබා
විදු ඇසින් ලොව දකින
කොන්කිරීට් මං මත්තේ
තැබූ පා සටහනේ
තැවරී මඩ අරුමයකි
අපවත් වුව ද උන්වහන්සේ
ගෙවන අපි අපූරු දඩ
පිස දමා දෑස් විසල් කර බැලූවද
උඩු යටිකුරු වී
ඉකුත් වී ඇත කල්
සියලු දෙය.

Details
ISBN
9786246296957
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: උඩුයටිකුරු චල්‍යතාව

Reviews are published once a member of our team has read them.