Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

වදුල

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

ජී. නිශ්ශංක සූරීන්ගේ ‘වදුල අපේ සාහිත්‍යයට එකතු වූ රසවත් පොතක් හැටියට උගතුන් පිළිගත්තේ මින් අඩ සියවසකට පමණ පෙර එහි ප්‍රථම මුද්‍රණය නිකුත් වූ නොබෝ දිනකින්ය. සිංහල ඉංග්‍රීසි පුවත් පත් කීපයක ම එය විවේචනය වූයේ අපේ ගැමි ජීවිතය තාත්වික ලෙස නිරූපණය වී ඇති උසස් පෙළේ පොතක් හැටියටය. මේ කථාව පාදක කොට ගෙන පසු කලෙක නිම වූ ‘වදුල’ චිත්‍රපටයද මහත් සේ ජනප්‍රිය විය.

ISBN
9789556560422
පිටු ගණන (Pages)
101
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වදුල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.