Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / මේ පොතට නමක් දෙන්න
About this book

මෙතෙක් ලෝකයේ නොතිබුණු දෙයක් අලුතින් නිර්මාණය කරන්නට, ගැටලුවකට හෝ ප්‍රශ්නයකට හෝ අමුතු විදියේ විසඳුමක් සොයා ගන්නට ඔබට උදවු වෙන අමුතුම විදියේ සිතීමේ ක්‍රමයක් මේ පොතෙන් ඔබට හඳුන්වා දෙයි. මේ නව නිර්මාණීය චින්තන ක්‍රමය ඉංග්‍රීසියෙන් Lateral Thinking යනුවෙන් හැඳින්වෙයි.

මේ පොතේ කතුවරයා වූ සමරසිංහ ගුණසේකර මෙම නව චින්තන ක්‍රමය මුල් කරගෙන පොත් කිහිපයක්ම ලියා ඇත. ‘මව්බිම’ ඉරිදා පත්තරයට ඔහු ලියූ ‘මෙන්න අපේ අමුතුසේන’ නම් ලිපි මාලාව බාල, තරුණ, මහළු සියලුම පාඨකයින් අතර බෙහෙවින්ම ජනප්‍රිය වූයේය.

ISBN
9789559128953
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ පොතට නමක් දෙන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.