Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේඝධාරා

මේඝධාරා

About this book

ධාරා අත රැඳි මල් මිට බඳුනට දමනු ඔහු දුටුවේය. ඇය සැණින් ආපසු හැරුණාය. ඔහුගේ දිදුලන දෑසින් පැන දුවන්නට ඇයට අවකාශයක් නොවිය

උදෑසන සීතලේ ස්නානය කිරීමෙන් ලද පසන් බවක් ඇගේ පියකරු වතෙහි තැවරී තිබේ. සැණෙන් එය ප්‍රභාමත් වූයේ කොපුල් තල රත් පැහැයට හරවමිනි

සේපාලිකා සුවඳක රැඳි ප්‍රේමයේ මතක සැමරුම...

"මේඝධාරා''

Details
ISBN
9786249460904
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මේඝධාරා

Reviews are published once a member of our team has read them.