Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නමක් නැති නුඹ

නමක් නැති නුඹ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඔයා නම් පුදුම ශක්තියක් තියෙන කෙල්ලෙක්

ඒ මනුස්සයට වාසනාවක් නෑ ඔයත් එක්ක ඉන්න"

 

"ඔය කතාව මට නොකියපු කෙනෙක් නැති තරම් හසරැල්...

ඒත් එයාට මගේ අගයක් නැති නම් මට වෙන කරන්න

දෙයක් නෑ හිත හදාගෙන පැත්තකට වෙනවා ඇරෙන්න.."

 

"ඔව්.... ඒක ඇත්ත. ඔයා අරන් තියෙන්නෙ ගන්න තියෙන 

හොඳම තීරණේ. ඒත් ඔයා තාමත් එයා මත්තේ නැහෙන 

එක නම් මම අනුමත කරන්නෙ නෑ."

 

"ඒක මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි... ඒත් වෙන

කෙනෙක් ගාව නවතින්න තරම් මං හිත හදාගෙන නෑ තවම.

බලමු... ජීවිතේ කවදාහරි මට පුළුවන් වෙයි. "

ISBN
9786249985100
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නමක් නැති නුඹ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.