Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මෙහෙකාරියගේ අබිරහස

මෙහෙකාරියගේ අබිරහස

About this book

ගිසෙල්ඩා පත්ව සිටියේ මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දුක්ඛදායක තත්වයකටය. ඇගේ බාල සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිදුකල යුතු ශල්‍යකර්මය වෙනුවෙන් ඇයට මුදල් නොතිබුණි. දිලිඳුකම නිසා උපකාර කිරීමට කිසිවෙකු නොසිටි ඇය ධෛර්යය උපදවා ගන්නේ ඒ මුදල වෙනුවෙන් තමන් සතුව තිබූ එකම හා වටිනාම දෙය වූ පිරිසිඳු බව පිළීගැන්වීමටය.

මානය යටපත් කර ගන්නා ඇය තම ගෞරවය අහිමි කර ගැනීම අබියස සිටින බව දනිමින් එළඹෙන්නේ තම සේව්‍යයා වූ ධනවත් හා කඩවසම් ලින්ඩ්හර්ට්ස් අර්ල් වරයා වෙතටය.

සිය මෙහෙකාරිය වූ අහිංසක, දුර්වල ගැහැණු ළමයා එවැනි බියකරු තීරණයකට එළඹීම ගැන තැති ගැන්මට පත් ඔහු තරයේ අදිටන් කර ගත්තේ ඇගේ ගරුත්වය නොසලකා ඇයට උපකාර කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට හා ඇය සැම විටම හෙලි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටි තම පවුලේ දිලිඳු බවට හේතුව සොයා ගැනීමටය.

ISBN
9786245664344
පිටු ගණන (Pages)
219
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෙහෙකාරියගේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.