Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ධනාත්මක චින්තනය සහ දියුණුව / මෙහෙම හිතුවොත් ජය නියතයි

මෙහෙම හිතුවොත් ජය නියතයි

About this book
අපි මීට පෙර නිර්මාණාත්මක චින්තනයට මඟ පෙන්වන පොත් 4 ක් ප්‍රකාශයට පත් කළෙමු.දැන් ඔබ කියවන්නට වන්නේ එම පොත් මාලාවේ නවතම කෘතිය හෙවත් පස්වන පොතයි.මේ පොතෙන් අප වෑයම් කරන්නේ සම්ප්‍රදායෙහි ඇලී, අලුතෙන් සිතන්නට පසුබාන අධ්‍යාපන ක්‍රමයක් හා ආගමික වාතාවරණයක් පවතින රටක නව පරපුරට සෑම දෙයක්ම ප්‍රශ්න කිරීම, අභියෝගවලට අලුත් විසඳුම් සෙවීමට මඟ පෙන්වීමයි.
ISBN
9789550079134
පිටු ගණන (Pages)
94
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෙහෙම හිතුවොත් ජය නියතයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.