මිදොරි
About this book
මිදොරි එක අතකට ආදරයේ නාමයෙන් "දුක් ගන්නා" තරුණයෙකුගේ ආදර වෘත්තාන්තයයි. අනෙක් අතට එවන්ම වූ තරුණියකගේ චිත්ත දහරාවයි. මේ අතර බොහෝ දේ සිදුවේ. මිනීමැරුමක්ද සිදුවෙයි.
එපමණක්ද නොවේ. වරද කළෝ සහ වරදට පෙළඹවූවෝ මේ ආත්මයේදීම කළ කම් පල දී මියෙති. මේ හැම මත්තෙන් ආදරයේ සෙවණැල්ලද වැටී තිබේ. ජීවිත, සැප දුක්, කිත් පැසසුම්, ගර්හා අවමාන ආදියෙන්ද පිරි ගත් නොසිතූ විරූ පෙළ ගැස්මකි. සියල්ල ආදරය නිසාය. ආදරය බලයෙන් පැහැර ගත නොහැකිය. ආදරය සසර පුරා පවත්නා ආදර චින්තාවලියක්ද?
භද්‍රජී මහින්ද ජයතිලක ලියූ මිදොරි– කුතුහලයෙන් පිරි අපූරු නවකතාවකි. එය විශ්ව ධර්මතාවය කියා දෙන පණිවිඩයකි.
Details
ISBN
9789553121264
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review