මිහි මත විශිෂ්ටතම සංදර්ශනය
New York Times Bestseller
RICHARD DAWKINS
පරිණාමය පිළිබඳව මතභේදය වසර එකසිය පනහක් ගත වූ පසුවත් වියරු ලෙස කැලඹෙමින් තිබෙනු දැක, 1850 දී සිය අග්‍රකෘතිය වන On The Origin of Species මගින් සමාජයේ අරටුව දක්වාම දෙදරවීමට ලක්කරන ලද චාල්ස් ඩාවින් සහතිකවම තම සැකමුසු භීතියේ ඇහිබැම ඔසවනු ඇත.
‛මිහි මත විශිෂ්ටතම සංදර්ශනය’ නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදීන්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද්‍යාත්මක සත්‍යයක් ය යන්න ප්‍රශ්න කර සිටින්නන් හට එල්ල වූ ඉස්තරම් වර්ගයේ අග්‍රගණ්‍ය ප්‍රහාරයකි. මෙම අතිශූර ශිල්ප දැක්වීම තුළ ඩෝකින්ස් තම වාදය තහවුරු කරවන, ස්වාභාවික වරණයේ දැනට ජීවත්වන උදාහරණවල සිට ෆොසිල වාර්තා තුළ ඇති හෝඩුවාවන් දක්වාත් ටෙන්ටොනික තට්ටුවල සිට අණුක ජීවවිද්‍යාව දක්වාත් මතභේදයට ලක්කළ නොහැකි සාක්ෂි එකට එක්කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.