Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මිලේඩි

මිලේඩි

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

මෙය ඇලෙක්සැන්ඩර් ඩූමාගේ සුප්‍රසිද්ධ ඓතිහාසික නව කතාවක් වන The Three Musketeers කෘතියේ සිංහල පරිවර්තනයේ දෙවැනි වෙළුමයි.

13 වන ලූවී රජ සමයේදී මස්කටියර් හමුදාවට බැඳීමට පැරිසියට පැමිණෙන තරුණයෙකු හා ඔහුගේ මිතුරන් තිදෙනෙකු වටා මේ කතාව ගෙතී ඇත.

ප්‍රේමයත්, ක්‍රෝධය හා වෛරයත්, පළිගැනීම් හා කුමන්ත්‍රණත් එකිනෙක සම්මිශ්‍රණය වී ගලා යන මේ කතාව පාඨකයා ඉමහත් චමත්කාරයට පමුණුවයි.

ISBN
9786246416522
පිටු ගණන (Pages)
293
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිලේඩි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.