මිලින හිරු
About this book
ඔහුගේ සුපුරුදු කටහඬ ඔස්සේ මතක තරංග දහසක් මගේ මනසට පිවිසේ. ඩ්‍රිෆ්වුඩ් ගස් අතර ගස් සහිත වෙරළ.... ප්ලාස්ටික් සෙවණැති ගරාජය..... අපිළිවෙල කුඩා කාමරය... තදින් කා වැදුණු ඔහුගේ කළු දෑසෙහි සිනහව..... මා වටා දැවටෙන ඔහු දෑතේ උනමය රස්නය..... සුදු දත් දෙපළ... පැතිරී යන පුළුල් සිනහව සහිත වත....
මට එක්තරා පාළුවක් දැනුණි. මගේ වේදනාබරම රාත්‍රීවල සැනසුම දුන් පුද්ගලයා සහ ඔහුගේ තැන....
එඩ්වඩ්, බෙලා, ජේකබ් තුන්කොන් සෙනෙහස් අන්දරය....
ජනප්‍රිය Twilight කතා මාලාවේ තෙවැනි කොටස.
Details
ISBN
9789556529036
පිටු ගණන (Pages)
377
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review