Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මිනිස් ඉතිහාසයේ කතන්දරය

මිනිස් ඉතිහාසයේ කතන්දරය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
අප ජිවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ. ආරම්භයේදී හිස් මුඩු බිමක්ව පැවති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක්‍රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්ත්වය දක්වා පරිණාමය වී තිබේ. පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කතන්දරය ආරම්භ වෙයි. මීට අවුරුදු ලක්ෂයකට පමණ පෙර වානරයන්ගෙන් මිනිසා පරිණාමය වු තැන් පටන් විවිධ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙමින් ඔහු පැමිණි ගමන් මඟ ඉතා අපූරුය. ඒ ගමන් මඟේදී ඔහුට මුහුණ දීමට සිදුවු අභියෝගයන් ද ඔහු එම අභියෝග ජයගත් ආකාරය ද පියවරින් පියවර ඔහු ඉදිරියට සංවර්ධනය වු ආකාරය ද අතා අපූර්ව ලෙසත් ඉතා විචිත්‍ර ලෙසත් මෙහි අන්තර්ගත කර තිබේ. පෞරාණික මෙසපොතේමියානු රාජධානිය මෙන්ම ඊජිප්තුව ඉන්දියාව ශ්‍රීලංකාව සහ චීනය පිළිබඳව අති පෞරාණික තොරතුරු මෙහි අන්තර්ගත වේ. එමෙන්ම ක්‍රි.පු. 05 වන සියවසේදී බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටෙනා තෙක් පෞරාණික ග්‍රීසිය සහ රෝමය පිළිබඳව ද වැදගත් තොරතුරු මෙහි අන්තර්ගතය.
ISBN
9789551558710
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිනිස් ඉතිහාසයේ කතන්දරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.