Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මිනිස් වග ආ මග

මිනිස් වග ආ මග

About this book

මෙය වනාහි මානව වර්ගයා මූලාරම්භයෙහිදී කුඩා කණ්ඩායම් ලෙස ඒකරාශි වී ක්‍රිස්තු පූර්ව 1900 ක්‍රිස්තු වර්ෂ 2000 කාලාන්තරයෙහි ජාති, ආගම් ආදී වශයෙන් විවිධාංගිකරණය වී තදනන්තරව පුළුල් සමාජ සංයුක්ත අයුරින් ස්ථාපනය වෙමින් දේශාන්තරව ලෝකය පුරා ව්‍යාප්ත වූ මිනිස් ප්‍රජාවගේ වසර තුන්දහසක ජීවිත කථාවයි.

වසර සියයකට ඉහත (The Adventure of Man) නමින් එංගලන්තයේ මුද්‍රණය වූ මෙහි මුල් කෘතියෙහි කතුවර (F. Cross field Happold) ඒ මානව ඉතිහාස පුරාවෘත්තය සංවේදනීය අයුරින් ඉදිරිපත් කරයි.

රූප සටහන් සියයකින් සහ සිතියම් දහ හතරකින් කෘතියෙහි සජීවීකරණය වෙයි.

ISBN
9786246586454
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිනිස් වග ආ මග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.