Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මිසර පාරාවන් හමුවීමි

මිසර පාරාවන් හමුවීමි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

විදෙස් සංචාරයකදී තමන් ලද අත්දැකීම් සංචාරයත් සමග නිමාවන්නට නොදී ඒ පිළිබඳ පාඨක ප්‍රජාව වෙත යම් දැනුමක් ලබාදීමේ අරමුණෙන් මෙම කෘතිය සම්පාදනය කළ කාන්ති විජේතුංග ලේඛිකාව, දැරූ උත්සාහය බෙහෙවින්ම සාර්ථක වී ඇති බව සඳහන් කළ යුතුය. කුතුහලයෙන් පිරි නවකතාවක් හෝ කෙටි කතාවක් එක හුස්මට කියවා නිම කරන තුරු පාඨකයෙකු තුළ හටගන්නා නොතිත් ආශාව මෙම කෘතිය කියවීමේදී ද ඇතිවනු නොඅනුමානය. සංචාරක අපූර්වත්වය විඳ ගැනීමත් සමගම දැනුම උකහා ගැනීමත් යන කරුණු දෙකම පාඨක මනසෙහි ඉතා පැහැදිලි ලෙස රඳවනු සඳහා මෙම ලේඛිකාව ලොකු කුඩා කාහට වුවද මැනවින් ගෝචර වන බස් වහරක් යොදාගෙන තිබීම මෙම කෘතියේ සාර්ථකත්වයේ පදනම ලෙස සඳහන් කළ හැකිය.

මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක
PhD (Lond), DLitt (Peradeniya)
MICOMOS, FSLCA

ISBN
9789553114235
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිසර පාරාවන් හමුවීමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.