Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මොනරී

මොනරී

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

නුවරටම පිටුපාන එක

නටුවෙ පිපි..

ඉනු කොහොම කඳු අසයි

කවුරුන්ද තොපි..

වැව් බැම්මෙ සෝ සුසුම්

කුණාටුවේ හැපී..

සුවඳ විඳ පරවෙලා

යයි සිතුණි අපි..

- භූමි මයුරා -

 

ගින්දරින් ගින්දරක් කිසිදා නිවාලනු බැරි හින්දා..

ඉතින් හැකි හැමදේම අත්හැර නුඹෙ නමට දිව් බැන්දා..

අතීතේ පෙරහැරේ නැකතක ඇස් වලින් පෙම රන්දා..

සත්තකයි මේ නුවර නුඹටයි

කීව මතකද මන්දා..

- නිරුදක මොණරවිල පතිරාජ -

ISBN
9786245671496
පිටු ගණන (Pages)
520
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොනරී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.