Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මෝසම් වැස්ස

මෝසම් වැස්ස

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

මුතු ඇටවන් ලොකු නංගීගේ රවුම් අත් අකුරින්, ‘ගෞරවනීය ස්වාමීන් වහන්ස’ කියා ආමන්ත්‍රනය කර පටන්ගෙන ඇති ලිපියෙහි අග වියලී ගිය කඳුලු බිඳු සටහන් තිබුන. තමා දැන් පරිපූර්න යුවතියක වී ඇති බවත්, අයියාගේ අඩුව කිසිදා පිරවිය නොහැකි බවත් එහි ලියවී තිබුන. එක තැනක 'අනේ අය්යේ" කියල බැරිවෙලා ලියවිලා තිබුන. 

(සාදු මාමා) 

දෙවියන් වහන්සේගේ විශිෂ්ඨතම නිර්මානය වන ගැහැනියට කල නොහැකි දෙයක් නොමැතිබව සනාත කරමින් කෝපාවිෂ්ඨවී සිටි ඇය රුදුරු ව්‍යාග්‍ර දේනුවකගෙ වේශයෙන් මුනිවරයාගේ පිලිරුව වෙත කඩා පැන්න. ශක්තිමත් අශ්වයෙකු පිට උන් මුනිවරයාට කිසිත් නූනත්, ඒ අවට තිබූ නොයෙකුත් දේවල් සුනු විසුනුවී ගියා. 

(ප්‍රතිරූපය)

ISBN
9786245638109
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මෝසම් වැස්ස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.