මුහුදු වෘකයා
About this book
අදත් ඇමරිකාවේ ජනප්‍රිය සාහිත්‍යකරුවා ජැක් සාහිත්‍යකරුවා ජැක් ලන්ඩන්ය.ඔහුගේ ආයු කාලය වසර හතළිහකි.ඉන්වසර දාහතක් ලේඛන කලාවටම කැප කළේය.අසරණ දරුවෙකු ලෙස ජීවිතය ඇරඹු හෙතෙම බෙල්ලන් අල්ලන්නෙකු ,සුළු පොලිස් නිලධාරියෙකු ,සීල් මසුන් දඩයම් කරුවෙකු හා රන් පතල් කරුවෙකු ලෙස විවිධ සමාජ ස්ථරවල දිවි ගෙවා අවසානයේදී විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකු බවටද පත්විය.
මුහුදු වෘකයා ඔහුගේ නවකතා අතර ජනප්‍රියම නව කථාව සේ සැලකේ.සීල් මසුන් දඩයම් කරුවෙකු ලෙස දිවි ගෙවු කාලයේ ලත් අත්දැකීම් ඇසුරෙන් රචිත මුහුදු වෘකයා සිනමා නිර්මාණ කිහිපටකටම විෂය විය.මුහුදු ජීවිතය අලලා රචිත නවකතා අතර අද්වීතිය පරිකල්පන ශක්තියකින් පොහොසත් හොදම කෘතිය ලෙස මෙය සම්භානාවට ලක්වෙයි.
Details
ISBN
9789556520552
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review