Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මුරාට්ගේ මරණය

මුරාට්ගේ මරණය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

"ආඛ්‍යාන ආතතියේ විශිෂ්ට කෘතියක්"

- Evening Standard

 

"ප්‍රබල පහරවල් එල්ල කරන සංයුක්ත නවකතාවක්.

කියවිය යුතුම පොතක්"

- Alice Farrant, Shiny New Books

කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමාපියන්ගේ භූමිය හරහා ගමනක යෙදෙති. වැරදි හැරීමකි. වැරදි තීරණයකි. ඔවුහු මොරොක්කෝවට පැමිණි විට යුරෝපියානු කාන්තාවන් ලෙස ඔවුන්ට තිබුණු නිදහස නොමැති බව යන කාරණය ගැන ඔවුන්ට අදහසක් නොතිබිණි. ඉතින්, සලේ ඔවුන්ගේ මඟපෙන්වන්නා සහ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටිය විට ඔවුහු එම අවස්ථාව සතුටින් වැළඳ ගත්හ. ඇහිරුණු අවකාශයකින් ඔවුන්ව උකහාගත් ඔහු කළේ ඔවුන්ව ඊටත් වඩා ඇහිරුණු අවකාශයකට කැඳවාගෙන යාම පමණකි. මෙම දුර බැහැර අඳුරු අවකාශයෙන් පිටවීමක් නොතිබිණි. ඔවුන්ගේ සිරගත වීමේ සහ පැන යාමේ කතාව භූ දර්ශන සහ සංස්කෘතීන් තරම් පැරණිය. යුරෝපය සහ අප්‍රිකාව කිසිවිටෙක ස්පර්ශ නොවුණද, හමුවීමට ආසන්නතම ස්ථානය පිළිබඳ මෙම කතාවේ පැහැදිලිව නිරූපණය කෙරේ.

ISBN
9786246586010
පිටු ගණන (Pages)
94
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුරාට්ගේ මරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.