මුතු බැඳි මුද්ද -2
About this book
දරුවෝ කුතුහලයෙන් හා ත්‍රාසයෙන් පිරුණු
අද්භූත කතා, අභිරහස් කතා කියවීම
කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වති.
එවැනි පසුබිමක දෙමළ සාහිත්‍යයට
මෙන්ම ළමා සාහිත්‍යයටද අගනා නිරීමාණ රුසක් දායාද කර ඇති උ. නිසාර
මහතා විසින් සිංහල ළමා පාඨකයා
වෙනුවෙන් ගෙන එන, මුතු බැඳි මුද්ද - 2, ළමා කතාව කොටස් තුනකින් යුත්
කතා මාලාවක දෙවැන්න වේ.
එය සීමා මායිම් නොමැති ළමා ලෝකය රසවත්
ඉසව්වක් වෙත රුගෙන යාමට
සමත් වනු ඇතැයි විශ්වාස කරමි.
සේනානි බණ්ඩාර,
අධ්‍යක්ෂ,
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය,
14, නිදහස් මාවත,
කොළඹ 07.
Details
ISBN
9786245706044
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review