මුතු බැඳි මුද්ද -3
About this book
උ. නිසාර් මහතා දෙමළ සාහිත්‍යකරණයේ යෙදෙන
ප්‍රවීණ ලේඛකයෙකි. ඔහු සිංහල සාහිත්‍යකරණයට ද පිවිස
"මුතු බැඳි මුද්ද” ළමා කතන්දර පොත් පෙළ
එළි දක්වා ඇත.
යොවුන් වියට පා තබන දරුවෝ
කුතුහලයෙන් හා ත්‍රාසයෙන් පිරී අද්භූත කතා,
අභිරහස් කතා කියවීමට වැඩි කැමැත්තක්
දක්වති. එය පාදක කරගෙන
"මුතු බැඳි මුද්ද” ළමා කතා පෙළ ඔහු
විසින් නිර්මාණය කර ඇත.
සිංහල සාහිත්‍යය තවදුරටත්
පෝෂණය
කිරීමට ඔහුට ශක්තිය ලැබේවා! ඔහුට අපගේ සුබ පැතුම්!
පරිවෙනාධිපති/සාමවිනිසුරු
පුජ්‍ය කෝගල තිලකසෝම හිමි
(B.A/M.A/DIP EDU)
ක/ශ්‍රි විමලකීර්ති පිරිවෙන
ISBN: 978-955-50064-8-4
කෙසෙල්වත්ත - පානදුර
Details
ISBN
9789555006484
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review