මුතු බැඳි මුද්ද -1
About this book
දෙමළ භාෂාවෙන්, පද්‍ය, කෙටිකතා, නවකතා, ළමාගීත හා ළමා කතන්දර ආදි වශයෙන් පොත් 30කට වඩා ලියා පලකර ඇති උ, නිසාර් මහතා පුවර්ණ සාහිත්‍යධයකි.
ඔහු විසින් දෙමළ භාෂාවෙන් පලකල මුත්තුක්කනයියාලි - 1 ළමා කතන්දර පොත පරිවර්තනය කරමින් සිංහල සාහිත්ස්‍යකරණයට පිවිසීම සතුටට කරුණකි.
ගඟක් මැද තිබූ දුපත
එහි තිබු රජ කුඹුක් හස රජ දොරටුව
රජ මන්ත්‍රය
ඉර, හද සළකුණ
කළු, සුදු නාගයින්
මන්ත්‍රවාදින් හා භූතය...... ආදි වශයෙන්
නීතිය හෙන දෙන අභිරහස් පිරි
කුතුහලය දිනවන
අද්භූත රසයෙන් යුතු මුතු බැඳි මුද්ද
ළමා සිත පිනවන
කතාවක් වන්නේය.
Details
ISBN
9786245706037
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review