Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / නාන් කඩේ සැමොලිනා

නාන් කඩේ සැමොලිනා

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

මුන් සතියේ දවස් පහම බඩගින්නේ ඉඳලද මන්දා. අර කොරිඩෝව ළඟ තියෙන මේසෙට මේ නාන් අරගෙන යන්නෙ හතර වැනි වතාවට. එතැන ඉන්න හීන්දෑරි එකා එක කටට නාන් රොටිය කනවනේ.

මම අන්තිමට මේ ගෙදරට අරගෙන ආවෙ වචනයක්වත් කතා නොකරන, කවුරුවත් කියන කිසිදෙයක් ඇහෙන්නෙ නැති, යන්තම් හුස්ම විතරක් වැටෙන ප්‍රාණයක්. ඒත් මම ඒ ප්‍රාණය අවුරුදු විසිගාණක් ඔය ඇඳ උඩ තියාගෙන රැකගත්තා.

සමහර පෙනි ඇකිළිලා ගිහින් ඔලීවියා නෝනා.මේවා මගේ කස්ටමර්ලට යැව්වම බිස්නස් කැඩෙන්නෙ මගේනේ. ඒත් ඉතින් ඔහේ මේ කරන්නෙ තල්ලු කරන් ආ හින්දා හිස් අතින් යවන්නත් බෑ. පාඩුවෙද්දෙන් මට.

ISBN
9789553135162
පිටු ගණන (Pages)
100
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නාන් කඩේ සැමොලිනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.