නාද නූපා
About this book
අතීතය, අතීතය විතරක් ම නෙමේ හද පාරවන, වර්තමානයට ද බලපෑම් කරන දෙයක් කියලා නාදට හිතුණා. අතීතය අමතක කරලා ඉස්සරහට යන්න හැදුවත් ඒ අතීතය වේදනාවක් වෙලා ආයේ ආයේ ඉස්සරහට එනවා කියලා නාදට දැනුනා. නූපා අකුරක් නෑර දැන ගෙන සිටි නාදගේ අතීතය, වැඩි පුරම රිදවලා තිබුණේ නාද ව නෙමේ නූපා ව කියලා නාද ට තේරුණා. ඒ අතීත රිදවීම් කොයි තරම් තදින් නූපා ට බලපෑම් කරලා ද කියලා ඒ වෙච්ච සිදුවීම් එක්ක නාදට තේරුම් ගිහින් තිබුණා.
නාද ඒ අතීතය එක්ක පැටලුනා.
Details
ISBN
9786246678309
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review