About this book
පෙති හැලිලා හැදුණු මල් පාවඩ මතින්
වැව පාර දිගේ කවි පද බඳිමින් ඇවිද ගිය,
රන්සිරිනිගේ හොඳම යාළුවා වුණු,
තේරුමවත් හරියට දන්නෙ නැතුව
කාන්තා විමුක්තිය හොයපු,
කස්සපගේ පාදපරිචාරිකාව වුණු,
අධ්‍යානාටත්, පාරින්ද්යාටත් අම්මා වුණු,
තමන්ට තමන්වත් නැති වුණු බව නොදැන සිටි
ඇය,
අරුන්දතී දොඩම්කුඹුර
ඉතින්,
ඇයට ඇයව හමු වේවිද?
Details
ISBN
9789554169500
පිටු ගණන (Pages)
109
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review