සුබෝධාවත
About this book
කැකුළු ළමා නිවාසයේ අනාථ අසරණ පුංචි දරුවන් ගොඩක් මැද ඒ වගේම අනාථ පුංචි ගැහැනු ළමයෙක් හිටියා. ඒ ගැහැනු ළමයා තමයි සුබෝධා හේරත්.
දරුකමට හදා ගන්න කියලා හින්දෙණියෙ වලව්වට ගැහැනු ළමයෙක් අරන් ආවා. ඒ ගැහැනු ළමයා එදා ඉඳන් වලවු නාමය වෙනුවෙන් කැපවෙමින් සියලු වලවු ව්‍රත පිළිපැද්දා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර.
කාලය ගෙවී ගිහින් දික්පැලැස්සේ වලව්වට සුන්දර තරුණියක් දීග ආවා. වත පුරා හිනාවක් රඳවගෙන ඒ තරුණිය දික්පැලැස්සෙ වලව්වට හුරු වුණා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර දිසානායක.
මේ තුන්දෙනාම කියන්න යන්නේ එකම කතාවක්.
ඒ සුබෝධාගෙ කතාව. මේ සුබෝධාවත.
Details
ISBN
9786246679446
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review