My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
එක්සත් රාජධානියේ
Penguin පොත් කලාවේ
ආභාසය ලබමින්
50 දශකයේ ආරම්භ වී
අතිශය ජනප්‍රියත්වයට පත්
ගුණසේන ලිහිණි පොත්
සංස්කෘතිය බොහෝ
දෙනාගේ ඉල්ලීම මත
නව හැඩයකින් සහ
සුවඳකින් මෙසේ ඔබ
අතට නැවත පත්වෙයි.
මේ ඩේවිඩ් කරුණාරත්න මහතා
විසින් රචිත 'නඩු - අනඩු'
කෘතියයි.
Author | ඩේවිඩ් කරුණාරත්න - David Karunarathna (2) |
---|---|
Publisher | ලිහිණි පොත් - Lihini Classics (18) |
ISBN | 9789552131141 |
---|---|
පිටු ගණන | 122 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |