නාදුනන ඇමතුම
About this book
ඇමැන්ඩා :-ඇයි මේ? මට කතා කරන එකයි පණිවිඩ එවන එකයි නවත්තන්න. ඇත්තටම මම ඔයාව දන්නෙ නෑ. ඔයා මගේ යාලුවෙකුත් නෙවෙයි.
නාදුනන ඇමතුම:- නෑ. ඇමැන්ඩා. ඔයා තමයි මගේ යාළුවා. ඔයාට මතක නැද්ද?
ඇමැන්ඩා :- නෑ මට මතක නෑ
නාදුනන ඇමතුම:- එහෙනම් මතක් කරගන්න. මම දැන් පස් පාරක්ම කිව්වනේ. ඒ නිසා දැන් ඔයාට මාව මතක් වෙයි.
ඇමැන්ඩා:- මොන විකාරයක්ද මේ... ඔයාට මේක සෙල්ලමක්ද?
නාදුනන ඇමතුම්:- ඔව්. මේක සෙල්ලමක් තමයි. හැබැයි මම නෙමෙයි ඔයයි මේ සෙල්ලමට වැඩිපුරම කැමති. ඔයා තමයි මේක පටන් ගත්තෙත්... අවුරුදු ගානකට කලින්
Details
ISBN
9786249301603
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review