නමක් නැති පොතක්...
"ආහ් ඔව්, මගෙ අම්මා මාවයි තාත්තවයි දාලා යනකොට මට අවුරුදු දෙකක් තුනක් විතර ඇති. ඒ කියන්නෙ මට අම්මා කෙනෙකුගේ ආදරය ලැබෙන්නම ඕනී වයසක්. හැබැයි තාත්තා මාව ළමා නිවාසෙට භාර දීලා යනකොට මට අවුරුදු හයක් විතර ඇති. ඔයාට තේරෙන්නෙ නැහැ තමන්ට තියෙන ආදරය, රැකවරණය, ආරක්ෂාව අහිමි වෙලා යන කොට දැනෙන හැඟීම. ඔයාට කවදම හරි දැනිලා තියෙනවද විඳලා තියෙනවද මිනිස්සු මහා ගොඩක් අතර ඔයා තනි වෙච්ච හැඟීමක්. අන්න ඒ හැඟීම මට අවුරුදු දහඅටක් තිස්සේ දැනුණා. ඒ හැඟීම නැති වුණේ එදා ස්ටේෂමට ආව දවසේ. අපි මේ ලෝකෙට තනියම ආවා ගියාට මේ ලෝකේ ඉන්නතාක් කල් බැඳීම් කියන බැම්මෙන් අපේ ජීවිත බැඳෙනවා. බැඳීම් ඇති තැන්වලදී වගේම නැති තැන්වලදීත් මිනිස්සු විඳවනවා, අසරණ වෙනවා. තමන්ටම කියලා බැඳීම් නැති මිනිස්සු හරියට රික්තකයක් අස්සෙ හිර වෙලා වගේ ජීවිතේ ඔහේ ගෙවිලා යන්න දීලා බලා ඉන්නවා. එදා මම ස්ටේෂන් එකට ආවේ මාව මේ ලෝකෙට බිහි කරපු කෙනාව මුණ ගැහෙන්න.”
ආකර්ශා
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
කියවන්නම ඕනී කෙටි කතා පොතක්මේ පොත පුරාවට තියෙන්නේ අපේ ජීවිත වල කොටස්.