Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නැන්බරි
About this book

1789 වසරේදී සිඩ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය කිරීමෙන් පසු සම්මතයට එරෙහි වෙමින් සර්ජන් වයිට් අබොරිජිනල් දරුවන වන නැන්බරි ඔහුගේම දරුවෙකු ලෙස දහා වඩා ගනී. අති දක්ෂ දරුවකු වන නැන්බරි ඔහුගේ අද්විතීය කුසලතා උපයෝගී කරගනිමින් ආදි වාසීන්ගේ ලෝකය සහ සුදු මිනිසුන්ගේ ලෝකය යා කරන්නා ලෙස කටයුතු කරයි. ඔහු ඔහුගේ සුදු ජාතික සොහොයුරා සමඟ එක්ව කොලනියේ මිනිසුන් ඔවුන්ට ආගන්තුක වූ හුදෙකලාව සමඟ ගැටෙන අයුරු බලා හිදී. නමුත් ඔහුට කැඩිගල් රණශූරයන් නිතරම ඔහු ඔවුන්ගේ කෙනෙක් වන බව මතක් කර දෙන හඬක් ඇසේ.

මෙම සත්‍ය කතාවෙහි සුදු කළු සොයුරන් දෙදෙන ලෝකයේ ඔවුනට විවර වූ මාර්ග ඔස්සේ ගමන් කරති. නැන්බරි නාවිකයකු ලෙස සහ ඔහුගේ සුදු සොයුරා වෝටලූ සටනේ රාජකීය හමුදා ඉංජිනේරුවකු ලෙස ඔවුන්ගේ මං පෙත් විවර කර ගනී.

පසු කලෙක කොලනියේ උත්කෘෂ්ටම කාන්තාව බවට පත් වන, මරණීය දණ්ඩනයෙන් ගැලවී නිව් සවුත් වේල්ස් වෙත එවන සිරකාරියක වන රැශල් සහ වෛද්‍යවරයා අතර ඇති වන ආදර සම්බන්ධතාවයද ඉතාම සංවේදී පුවතක් වේ.

ISBN
9789556973020
පිටු ගණන (Pages)
363
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නැන්බරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.