නැන්සි ඩ්‍රෝ - ලොයිරේ මැදුරේ අබිරහස
About this book
සෑම රාත්‍රියකම එකම සිහිනය.... අඳුරු පඩිපෙළක් දිගේ ඇය පහළට ඇද වැටෙන අතර කිසිවෙක් නිරන්තරයෙන් ගණන් කරයි -
“අනූ නවය”
ඒ සිහිනය පසුදින තවත් අභිරහසක් බවට පත් විය. ප්‍රංශයෙන් පැමිණි අද්භූත ලිපියක ලියා තිබූ ඇති අනතුරු ඇඟවීම නිසායි.
"99 පඩිපෙළ ගැන කිසිවෙකුට නොකියන්න." එතැන් සිට නැන්සි ඩ්‍රෝ ඉදිරියේ තිබුණේ එකම ප්රශ්නයයි.
“අනූ නවය පඩිපෙළ සැඟවී තිබෙන්නේ කොතැනද?”
Details
ISBN
9786246416911
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
නැන්සි ඩ්‍රෝ - ලොයිරේ මැදුරේ අබිරහස
රු. 624.00
රු. 780.00
අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ
රු. 477.00
රු. 530.00
අපේ ඉස්කෝලේ කිරුළු පළන් රජ්ජුරුවෝ
රු. 360.00
රු. 400.00
3 books selected
රු. 1,461.00
රු. 1,710.00
Save රු. 249.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review