නන්දිත හසඟන
About this book
සොඳුරුය සිත නෙක
සිතුවිලි වැල් දිගම
ඉඳු දුනු සොයා පිය නැගු
මාවත අගම
අඳුරුව ලොවම මම
රැඳුණෙමි ගිය මඟම
කඳුළක රැඳී නුඹ
නැවතිනි සිත ළඟම
පීදුණු පැතුම් මල් පර වී
වැටුණු දින
පෑදුණු විගස අන් සතු
විණි මගෙම පින
දේදුනු පැහැති සිහිනය
ඉකිබිඳින දින
මීදුම විලස සිත දැවටී
හිඳිනු මැන
Details
ISBN
9786246001155
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review