Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නැනී

About this book

"තාත්තා...

ඔයා ගොඩක් ගොඩක්

ගොඩක් හයියයි.

 

ගොඩාආආආ....ක් ශක්තියයි.

ගොඩාආආආ...රියක් උසයි.

 

ඔයා කොහොමද මෙච්චරක් කල්

ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ

කොහොමටවත් ඒක අස්සට

යන්නෑනේ...?

 

මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ...

මම දැන් ලොකුයි..."

 

ඒ උනාට ලොකු මිනිස්සු ගොඩ

දෙනෙක් තාම කුඩායි.

 

චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්,

අතොරක් නැති කතාවෙන්, පුටුවකට

මේසෙකට බඩගෑමෙන් සිඟිත්තෙක් 

කියන වැදගත් කතා තේරුම් ගන්න

ඒගොල්ලන්ට පෑනෙන් ලියූ මේ කතාව

රුකුලක් වේවි!

Details
ISBN
9786245663415
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නැනී

Reviews are published once a member of our team has read them.