Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / නන්නාඳුනනා මල්

නන්නාඳුනනා මල්

කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

සූර්යයා මුහුදේ ගිලී යයි.

අන්ධකාරය දසත පැතිරෙද්දී

එයින් මිදෙනු වස් පහන් දල්වාලමු.

එහෙත් අපගේ මේ අඳුරු ජීවිත

ආලෝක මත් කරනු වස් ගිනි පුලිඟුවක් හෝ

දල්වන්නේ කවුරුන්ද?

සියලු ආගම්, දර්ශන වාද, අසාර්ථක

වෙද්දී එය කල හැක්කේ කලාකරුවනට පමණි. 

ISBN
9789554120921
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නන්නාඳුනනා මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.