Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / නන්නාඳුනන්නා

නන්නාඳුනන්නා

About this book

ඔබ කුතුහලයෙන් පිරුණු, පැටලුණු ගැටලු ඇති නවකතා කියවීමට කැමති අයෙක්ද? එසේ නම්, මේ ඔබට හමු වූ හොඳම පොත විය හැකිය!

කුමන්ත්‍රණය වසර ගණනාවක සිට ක්‍රියාත්මකවෙමින් පැවතිණි. දැන්, ඝාතනයට සියලු කටයුතු සූදානම්ය. මරණයේ පණිවුඩය රැගත්, මන්ද මාරුතය හමායමින් තිබේ. පසුපසින් හඹා එන රුදුරු මරණය අබිමුව ඔහු කළ යුත්තේ කුමක්ද? පලා යාමද? නැතහොත්, ඝාතකයා, ඝාතනය කළ හැකි සැලැස්මක් සකස් කිරීමද?

ඔහු නැඟීසිටිය යුතුය. ඉලුමිනාටීන් හා හුදෙකලා සටන ඇරඹිය යුතුය!

ISBN
9786246570279
පිටු ගණන (Pages)
322
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
නන්නාඳුනන්නා
This book නන්නාඳුනන්නා චතුර නදීශාන් වලාකුළු
රු. 1,260.00 රු. 1,400.00
අපාට චතුර නදීශාන් වලාකුළු
රු. 1,440.00 රු. 1,600.00
2 books selected
රු. 2,700.00 රු. 3,000.00
Save රු. 300.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නන්නාඳුනන්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.