About this book
ලෝකය වෙනස් වී තිබේ!
මෙතෙක් පැවැති වෛවර්ණ ලෝකය, මිනිස් ඇසට ගෝචර වන්නේ කළු සුදු ප්රතිබිම්බයන් ලෙසින් පමණි.
මේ, මුළු ලෝකයම අන්ධභාවය කරා යන ගමනක්ද?
ප්‍රභාස්වර නම් එක් සුවිශේෂ සිත්තරෙකු, ප්රභාරත නැමැති නව වර්ණයක් සොයාගෙන තිබිණි.
ඒ මිනිස් ඇසට වර්ණ නොපෙනී යාමට කලකට පෙරය.
අනපේක්ෂිත මොහොතක ඔහු ප්‍රභාස්වර සොයා පැමිණෙන්නේ, නැවතත් වෛවර්ණ ලොවක් වෙත මඟ හෙළිකිරීමේ උදාරතර පරමාර්ථයෙන්ද?
අන්ධකාරය අතරින් ආලෝකය සොයා පැමිණෙන ඇය සතුව වුව සැලසුමක් තිබිය හැකිය!
ගැලවීම අඳුර බව පිළිගත් 'අඳුරු ඇස්' සංවිධානයට, 'අපාට' ලොවක් වෙනුවෙන් ඕනෑම දෙයක් කළ හැක.
අවසානයේ,
අවර්ණ ලෝකයක,
ඇතැම්මු; වෛවර්ණ ලොවක් වෙනුවෙන් සටන් වැදුණහ.
සමහරු; අඳුර රජයන ලොවක් වෙනුවෙන් සටන් වැදුණහ.
ජයගත්තෝ කවරහුද?
Details
ISBN
9786246570873
පිටු ගණන (Pages)
278
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
අපාට
රු. 1,440.00
රු. 1,600.00
නන්නාඳුනන්නා
රු. 1,260.00
රු. 1,400.00
2 books selected
රු. 2,700.00
රු. 3,000.00
Save රු. 300.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review